Colombo, Sri Lanka.
samadhitv
Samadhi Buddist News

ධම් රසයෙන් ලොව සුවපත් කල යතිවරයනෝ

Category: Buddhist News

අති පූජනීය දරනාගම කුසලධම්ම ස්වාමීන්ද්රයන්වහන්සේට අජරාමර නිවන් සුව පතමු !

එදා බරණැස මිගදායෙන්

විහිදී ගිය අමාදම් රසය

අකනිටා බඹ ලොව තෙක් විහිදී
ගොස් දස දහසක් දෙවි බඹුන් මිනිසුන්
නිවන් සුවය ලබා ගත්තා සේ
මෙදා නිර්මල ශ්රී සද්ධර්මය විද්යුත් මග ඔස්සේ
විශ්වයට මුදා හරිමින්
ධම් රසයෙන් ලොව සුවපත් කල යතිවරයනෝ
ඔබයි සමිදුනි.
අති පූජනීය දරනාගම කුසලධම්ම ස්වාමීන්ද්රයන්වහන්සේට
අජරාමර නිවන් සුව පතමු !
(සමාධී මාධ්යජාලය)
FOR THE WELL BEING OF ALL
http://www.samadhitv.lk

FIND US ON SOCIAL MEDIA
ADDRESS
Samadhi International Buddhist Media Network
No.21, Sudharshana Road,
Hill Steet, Dehiwala,
Sri Lanka.
CONTACT US
Email: info@samadhitv.lk
Web: www.samadhitv.lk
Facebook: samadhitv
© 2024 Samadhi Buddhist Network - All Rights Reserved
Site by: iSoft Lanka